tag:blogger.com,1999:blog-7731506177817006365.post8294863580802005239..comments2014-07-12T01:00:41.049-07:00Comments on ඩොටි ගේ කතාව: සත්තු වත්තේ කකුල් දෙකේ සත්තු..ඩොටි ගේ කතාවhttp://www.blogger.com/profile/16931392380630303229noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7731506177817006365.post-5788657823247233592012-07-23T00:42:59.014-07:002012-07-23T00:42:59.014-07:00ඔබේ අඩවියත් අපේ සිංඩිකේටරයට ඇතුලු කරන්න http://nim...ඔබේ අඩවියත් අපේ සිංඩිකේටරයට ඇතුලු කරන්න http://nimnaya.info/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7731506177817006365.post-9372269486774842812012-07-22T23:06:33.925-07:002012-07-22T23:06:33.925-07:00මේ වැඩේ උසස් නිළධාරීන්ට යන්නනම් එයාලටම සැක හිතිලා ...මේ වැඩේ උසස් නිළධාරීන්ට යන්නනම් එයාලටම සැක හිතිලා සල්ලි වලට මොකද වෙන්නේ කියලා බලන්න් වෙනවා. ඒ ඇරෙන්න කවදාවත් මොන්ටිසෝරි වල ටීචර්ස්ලා වත් කවුරැත් කියන්නේනම් නැතිවෙයි මොකද එයාලටත් වාසීනේ... අනික පෝලිම් වල ඉදලා දුක් විදින්න ඕනත් නෑ නේ...ඩොටි ගේ කතාවhttps://www.blogger.com/profile/16931392380630303229noreply@blogger.comtag:blogger.com,1999:blog-7731506177817006365.post-12715439527571436432012-07-22T09:23:55.136-07:002012-07-22T09:23:55.136-07:00අපරාදේ ඒ වෙලාවේ උසස් නිලධාරියෙකුට කියන්නයි තිබ්බේ...අපරාදේ ඒ වෙලාවේ උසස් නිලධාරියෙකුට කියන්නයි තිබ්බේ.... ඔබ බ්ලොග් අඩවිය සින්ඩි වලට ඉක්මනින්ම දාන්න...හෙළ විජය තරුණ සංවිධානයhttps://www.blogger.com/profile/03892910793036737581noreply@blogger.comtag:blogger.com,1999:blog-7731506177817006365.post-59371864760963987222012-07-22T08:15:13.124-07:002012-07-22T08:15:13.124-07:00ඇත්තටම සත්තු වත්තේ පාලනය කරන අයට ඕක දැනෙනනේ නැද්ද ...ඇත්තටම සත්තු වත්තේ පාලනය කරන අයට ඕක දැනෙනනේ නැද්ද දන්නේනෑ....

හරි හරි සල්ලි ටික එකතු කරලා දෙන්නම්කො..ඩොටි ගේ කතාවhttps://www.blogger.com/profile/16931392380630303229noreply@blogger.comtag:blogger.com,1999:blog-7731506177817006365.post-85962554839669679252012-07-22T06:11:14.401-07:002012-07-22T06:11:14.401-07:00ඩොට් !!! ඔයා සින්ඩි වලට ඇප්ලයි කලේ නැද්ද ? ඇප්ලයි ...ඩොට් !!! ඔයා සින්ඩි වලට ඇප්ලයි කලේ නැද්ද ? ඇප්ලයි කලා නම් රීඩර්ස්ලා ගොඩක් හදාගන්න තිබ්බා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7731506177817006365.post-45373989189201955262012-07-22T06:10:06.786-07:002012-07-22T06:10:06.786-07:00පලවෙනි රිප්ලයි එකට...
වහන්න වෙයි වගේ මෙහෙම ගියොත්....පලවෙනි රිප්ලයි එකට...
වහන්න වෙයි වගේ මෙහෙම ගියොත්.. මොකද රුපියල් සියයක ටිකට් එකක් ගන්න වෙන්නේ සත්තුන්ගේ නඩත්තුවට නේ. කොටින්ම මස් මාංශ ආහාරයට ගන්න සත්තුන්ට දවසගානේ මස් කන්න දෙන්න එපැයි. එවුන්ට කොල ජාති කන්න දෙන්න කියලා යෑ..

දෙවෙනි රිප්ලයි එකට..
හා.. ආවම සල්ලි ඉල්ල ගන්න බැරුව යෑ. නේද ඩොටේ ??සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7731506177817006365.post-18916259064658363772012-07-22T05:05:03.409-07:002012-07-22T05:05:03.409-07:00මධුරංග
ඊලග පාර ඔයාට කියන්නම් අපිට ඔයා ගානේ ටිකට් ...මධුරංග
ඊලග පාර ඔයාට කියන්නම් අපිට ඔයා ගානේ ටිකට් ටික අරන් දෙන්නකෝඩොටි ගේ කතාවhttps://www.blogger.com/profile/16931392380630303229noreply@blogger.comtag:blogger.com,1999:blog-7731506177817006365.post-7184433782776136462012-07-22T05:04:18.798-07:002012-07-22T05:04:18.798-07:00අපිත් හැම අවුරැද්දේම යනවා ඒත් මේ සැරේ තමා ඔය දේ වු...අපිත් හැම අවුරැද්දේම යනවා ඒත් මේ සැරේ තමා ඔය දේ වුනේ... ලගදිම සත්තු වත්ත වහන්න වෙයිද?????ඩොටි ගේ කතාවhttps://www.blogger.com/profile/16931392380630303229noreply@blogger.comtag:blogger.com,1999:blog-7731506177817006365.post-81813997373474098952012-07-22T04:54:22.147-07:002012-07-22T04:54:22.147-07:00සත්තු වත්තෙත් ඔහොම සීන් වෙනවා කියලා මම් අදමයි ඇහුව...සත්තු වත්තෙත් ඔහොම සීන් වෙනවා කියලා මම් අදමයි ඇහුවේ. බලාගෙනගියහම කොතනත් රජ කරන්නේ වංචාව නෙව !!!
ඔන්න දරුවෝ ටික එක්කන් එන්ඩ කලින් අපට කිව්වා නම් ටිකට් අරන් තියෙනවා. අපි වැඩකරන තැන ඉදලා හෝල්ට් කීපයයි තියෙන්නේ සත්තු වත්තට !!!! හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com