මේ ඩොටීගේ කතාවේ මංගල දැක්මයි. කතාවක් තියනවනේ මුල අමතක කිරීම හෙද නෑ කියලා... ඉතින් පළමුව ඩොටිගේ කතාව තැනීමට අත හිත දුන් මාගේ සහෝදර හිතවතා දේවා (දේවාගේ අඩවිය) ඔබට මාගේ හදපිරි ස්තූතිය මෙලෙස පුද කරනු වගයි... බ්ලොග් සම්බබන්ධව කිසිම දැනීමක් නොතිබු මා හට දේවාගේ අඩවිය කියූ විට බ්ලොග් එකක් සාදා ගැනීමට තිබුනේ පුදුම ආශාවකි. ඉතින් මම එය දේවාට පැවසිම පසු ඔහු මට.. කිසිම ගුරැ මුෂ්ටියක් නැතිව මා හට දැනුම ලබා දුන් දේවා ඔබට තව තවත් ඔබගේ දැනුම පොතට දැනුම වැඩිවේවා... ජීවිතය සාර්ථක වී අනාගතය සරැ වේවා... ඔබට සුභ අනාගතයක්...
ඇත්තටම මම බ්ලොග් ගැන නොදැන සිටි නිසා මේ පිලිබදව බොහෝ දැනුමක් නොමැති බැවින් අඩුපාඩු වේ නම් මා නිවැරදි කරනා මෙන් බ්ලොග් කියවන හැම දෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා..
ඩොටි කියන්නේ කවුද මොනවද කරන්නේ කියලා ඉස්සරහට කියන්න හිතාන ඉන්නවා..
මගේ ජිවිතේ මුහුන දුන්නු මම දැකපු දේවල් එක්කම එක එක විදිහේ කතාඅ එක්ක ඉස්සරහට මුන ගැහෙන්න ඔයාල ලගට එනකොට ඔයාලා මාව පිලි ගනිවි නේද?
ඩොටි කියන්නේ කවුද මොනවද කරන්නේ කියලා ඉස්සරහට කියන්න හිතාන ඉන්නවා..
මගේ ජිවිතේ මුහුන දුන්නු මම දැකපු දේවල් එක්කම එක එක විදිහේ කතාඅ එක්ක ඉස්සරහට මුන ගැහෙන්න ඔයාල ලගට එනකොට ඔයාලා මාව පිලි ගනිවි නේද?
මෙය ඩොටිගේ මංගල `පොස්ටුව නිසා දෝෂ ඇත්නම් සමාව භජනය කර සිටි....
අදින් පසුව විවිධාකාර වූ බ්ලොග් පොස්ට් සමගින් මුණ ගැසෙමු...
`හැම දෙනාටම ගොඩාක් ස්තුතියි.... බුදු සරණයි
`හැම දෙනාටම ගොඩාක් ස්තුතියි.... බුදු සරණයි
මුල්ම කමෙන්ටුව මගෙන් වෙන්න ඕනා නේද? ඉතින් බ්ලොග් ලොකෙට පය තියපු ඔයාට හදවතින්ම සුභ පතනවා වගේම ගොඩක් වටින පොස්ට් එක්ක ගොඩාක් ලොකු දුරක් යන්න ලෑබේවා කියලා පතනවා මම
ReplyDeleteගොඩාක් ස්තූතියි දේවා....පළවෙනි කමෙන්ටුව ඔයාගෙන් වීම සතුටක්
Deleteපළවෙනි කමෙන්ටුව මිස් වුනා.
ReplyDeleteඒත් මමයි පලවෙනි පලෝ කරන්නා...
සුභ පැතුම් යාළු..........
ගොඩක් ස්තූතියි බට්ටි
Deleteහැමදාම ලගින් ඉන්න
එටිසලාට් වගේද?
Deleteඑටිසලාට් කියනවා විතරයි බට්ටි.. වැඩක් නැ....
Deleteහුරේ ඔන්න හිරුත් පැයුවා......:)
ReplyDeleteබට්ටි අක්කගේ බුකියේ ලින්ක් එක හරහා ආවේ හොදේ..
ඔන්න ඔයාවත් අපේ බ්ලොග් ලෝකෙට සාදරයෙන් පිලිගන්නවා යාලු...දිගු ගමනකට හදවතින්ම සුබපැතුම්...
හිරු පායපු එක ලොකු සතුටක්...
ReplyDeleteගොඩාක් ස්තූතියි හිරු
මමත් ආවෝ
ReplyDeleteඔයාවත් සාදරයෙන් පිළිගන්නවා
ReplyDeleteවෙනදා වගේම මාත් ආවා නයිට් මේල් එකෙන්. උඩ කට්ටිය වගේ වේලපහ එන්න බෑ අපි ඉතින් වැඩ කරන ජනතාව නේ !!
ReplyDeleteඔන්න පටන් ගත්තා වගේ නෙමේ දිගටම ලියන්ඩෝන හරි ද !!!
සුබ පැතුම් !!! ජය වේවා !!!!
වේලපහ නොවාවත් ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා යාළු...
ReplyDeleteඅනිවාර්යෙන්ම පුළුවන් හැම වෙලාවෙම ලියනවා....
කාලෝ අයන්තේ......
ReplyDeleteලියන්නකෝ එහෙනම් අපිත් එන්නම් බලලා යන්න
ReplyDeleteඔයාලගේ පැමිණීම ගොඩාක් අගය කරනවා
Delete