ඉතින් යාළුවනේ මේ තමා මගේ` දෙවනි පෝස්ටුව...
මේ අප සමාජයේ වෙසෙන ගෑනු ළමයිගේ සුදු කළු භේදය..
අපි පෙර ආත්ම වල කරපු පින් පවු අනුවනේ මේ ආත්මේ උපදින්නේ...
ඉතින් අපි උපදින කොටම අපිටම කියලා ආවේනික වූ ලස්සනක් අරගෙනයි එන්නේ... මේ ලෝකේ මම දකින් විදිහට කැතයි කියලා කෙනෙක් හොයාගන්න බෑ..
මොකද හැම කෙනටම ආවේනික වු ලස්සනක් තියනවා කියලයි මම හිතන්නේ.. අද සමාජයේ ගෑනු ළමයි මාර විදිහට උත්සහ කරන්නේ සුදු වෙන්න.. ගෑනු ළමයින්ට වඩා පිරිමි ළමයි උත්සහ කරනවා තමන්ගේ ගෑණු ළමයාව අනිත් අයට වඩා සුදු කරන්න. ඇත්තටම ඇයි කොල්ලනේ සුදු කෙල්ලෝ හොයන්නේ...
මට හිතා ගන්න බෑ.. කොල්ලෝ තමන්ගේ සහකාරිය හොයන්නේ ඔක්කොටම කලින් අහන්නේ සුදු ද? කළුද කියලා..
අනේ ඉතින් අපේ මෝඩ කෙල්ලෝ රටේ නැති කීම් උලනවා සුදු වෙන්න. ඒවා එසේ මෙසේ ගණනුත් නෙවේ.. ලොකු ලොකු ගණන් දිලා ගන්නේ.. ඉතින් අපේ කෙල්ලෝ ඒවා ගාලා දවස් 3 සුදු වෙනවා...
අවසනාවක මහත කියන්නේ ඒවා ගාලා අව්වේ යන්න බෑ.. දූවිලි වදින්න බෑ එහෙම උනොත් එහෙම තිබ්බ සුදත් ඉවරයි...
අනේ ඉතින් මගේ අවාසනාවකටද මන්දා මම එහෙම මූණක් දැක්කා මට අනේ අපොයි හිතුනා....දැන් එළියටවත් බහින්නේ නැලු.... මම දකිද්දිත් සතියක් විතරලු... අයේනම් කවදාවත් කිසිම දෙයක් මුණේ උලන්නේ නැතිලු...
මම දකින විදිහට ඇත්තටම තමන්ට ආවේනික වූ සුද තියන් හිටියානම් මෙවැනි ඇබැද්දි වෙන්නේ නෑනේ... අපි කවුරැත් කළු නැ... කියලා හිතන් ජීවත් වුනානම් හරි.... මම නම් එහෙමයි ඉන්නේ..... එහෙම හොදයි නේද...මේ අප සමාජයේ වෙසෙන ගෑනු ළමයිගේ සුදු කළු භේදය..
අපි පෙර ආත්ම වල කරපු පින් පවු අනුවනේ මේ ආත්මේ උපදින්නේ...
ඉතින් අපි උපදින කොටම අපිටම කියලා ආවේනික වූ ලස්සනක් අරගෙනයි එන්නේ... මේ ලෝකේ මම දකින් විදිහට කැතයි කියලා කෙනෙක් හොයාගන්න බෑ..
මොකද හැම කෙනටම ආවේනික වු ලස්සනක් තියනවා කියලයි මම හිතන්නේ.. අද සමාජයේ ගෑනු ළමයි මාර විදිහට උත්සහ කරන්නේ සුදු වෙන්න.. ගෑනු ළමයින්ට වඩා පිරිමි ළමයි උත්සහ කරනවා තමන්ගේ ගෑණු ළමයාව අනිත් අයට වඩා සුදු කරන්න. ඇත්තටම ඇයි කොල්ලනේ සුදු කෙල්ලෝ හොයන්නේ...
මට හිතා ගන්න බෑ.. කොල්ලෝ තමන්ගේ සහකාරිය හොයන්නේ ඔක්කොටම කලින් අහන්නේ සුදු ද? කළුද කියලා..
අනේ ඉතින් අපේ මෝඩ කෙල්ලෝ රටේ නැති කීම් උලනවා සුදු වෙන්න. ඒවා එසේ මෙසේ ගණනුත් නෙවේ.. ලොකු ලොකු ගණන් දිලා ගන්නේ.. ඉතින් අපේ කෙල්ලෝ ඒවා ගාලා දවස් 3 සුදු වෙනවා...
අවසනාවක මහත කියන්නේ ඒවා ගාලා අව්වේ යන්න බෑ.. දූවිලි වදින්න බෑ එහෙම උනොත් එහෙම තිබ්බ සුදත් ඉවරයි...
අනේ ඉතින් මගේ අවාසනාවකටද මන්දා මම එහෙම මූණක් දැක්කා මට අනේ අපොයි හිතුනා....දැන් එළියටවත් බහින්නේ නැලු.... මම දකිද්දිත් සතියක් විතරලු... අයේනම් කවදාවත් කිසිම දෙයක් මුණේ උලන්නේ නැතිලු...
කොල්ලනේ ඇත්තටම ඇයි සුදු කෙල්ලෝ හොයන්නේ....
එකත් කියමුකෝ බලන්න එහෙනම්....
කලු කෙල්ලේ නුඹ හරම හැඩයි කියලා සිංදුත් තියෙනවානේ :D
ReplyDeleteඒකනේ... ඒත් සුදු කෙල්ලොත් හැඩයි ලස්සනයි නේද.....
Deleteඔය මොන දේ උලාගන සුදු උනත් වැඩක් නෑ පිරිසිදුකම නැත්තම්.
ReplyDeleteඅන්න ඒක වැදගත් දෙයක් තමා
Deleteඅළු උනත් ලස්සනයි ඇයි දැකුම්කලු...:D
ReplyDeleteලස්සන පෙන්නේ දකින කෙනාගේ සිතුවිලිවලනේ...
අනික ඔය ක්‍රිම් වල තියන බ්ලිචින් නිසා පිළිකා ඇතිවීමේ අවදානම තියනවා ඒක නිසා ඕවා පාවිච්චි කරලා සුදු වෙන්න හදන හැම යාළුවම පොඩ්ඩක් ඔය ඒවායින් ඇතිවන අතුරු ආබාධ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් උනොත් තමන්ගේ ජිවිතේ නිකරුනේ අවදානමකට නොදා හිටියොත් හොදයි කියලා හිතෙනවා..
හුගක් වටිනා අදහසක් යාලු...:)
ඇත්තටම මම මේ අත්දැකීම මගේ ඇස් දෙකෙන්ම දැකපු දෙයක් හින්දහි කිව්වේ... අර යාළුවගේ මූණට මොකද්ද වෙලා තිබුනේ ඉදිමිලා. මේවාගේ ගොචක් අපේ සමට අහිතකර දේවල් තියනවලු. අන්තිමට වෙන ලෙඩ..
ReplyDeleteමට නම් ඔය සුදු කළු කියන එවුවා ඇලජික් !!!
ReplyDeleteඔය කලු කෙල්ලොත් ඉන්නේ හැඩට හැඩේ. ඒ වගේම පාට විතරක් සුදු මෙලෝ ලස්සනක් නැති එවුනුත් ඉන්නේ.. :)
ඒන නම් ඇත්ත යාළු... ඒත් සුදු කෙල්ලන්ට වඩා කළු හැඩ කෙල්ලෝ තමා තවත් හැඩ වෙන්න ගිහින් නැති වෙන්නේ...
Deleteඇත්තටම කතා කළ යුතු මාතෘකාවක් ....තවත් ලියන්න , මගේ සුබ පැතුම් ...
ReplyDeleteස්තුතිය.
Deleteසුදු ගෑනු ලස්සනයි කියල අපි පොත්වල කියෙවලා තියෙනවා...
ReplyDeleteටෙලිනාට්ටි වල ඉන්නෙත් සුදු ගෑනුමයි...
හොඳ ගෑනු ගොඩක් සුදුයි කියලත් අහල තියෙනවා..
ෆිල්ම් වල ඉන්න හොඳ ගෑනු සුදු පාටයි..
ඒ නිසා මං සුදුපාට ගෑනු අයට ආසයි...
අනාගත ගෑණු ළමයා හොයද්දිනම් සුදු විතරක් බලන්න එපා....
Deleteකළු උනත් ලස්සන අය ඉන්නව වගේම. සුදු උනත් වැඩිය ලස්සන නැති අය ඉන්නව. කොහොමත් ලංකව කියන්නෙ සුදු ජාතිකයන් ඉන්න රටක් නෙමෙයිනෙ
ReplyDeleteඒක ඇත්ත ලංකාවේ අපේ පාට කලුනේ... ඒත් මම හිතන්නේ දෙගොල්ලම ලස්සනයි... බලෙන් සුදු වෙන්න යන එකනේ වැඩේ...
ReplyDeleteමට නං ඕන පාටක්... :-)))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පාටෙන් අවුලක් නෑ කියලා හිතන අය තමා හොද
ReplyDelete